Saturday, October 23, 2010

Neobux වලින් සල්ලි හොයන්න ( 1 කොටස )


                                                                 මම අද කියන්නේ Onbux වගේම විශ්වාසවන්ත Bux අඩවියක් ගැන.මේකේ නම තමා Neobux මේක තමයි ගොඩක්ම අය පාවිච්චි කරන Bux අඩවිය.හොඳ ගානකුත් හම්බුවෙනවා. ඒකිව්වේ එක දැන්වීමක් බැලුවට ඩොලර් 0.01ක් විතර.ඒවගේම ඔයාලා ඔස්සේ එන සාමාජිකයින් Click කරනවාට 0.005ක මුදලක් හම්බුවෙනවා.මම ඒ විදිහට සල්ලි හොයන හැටිත් ඔයාලට කියලා දෙන්නම්.මේකෙත් දවසකට දෙන්නේ දැන්වීම් හතරයි.දැන්වීම උඩ Click කරලා ඒ දැන්වීම උඩට එන රතු බෝලය උඩ Click කලාම දැන්වීම.පෙන්වන්න ගන්න්වා.ඒ දැන්වීමට උඩින් පොඩි කොටුවක දැන්වීම Load වෙනවා Load වෙලා ඉවර වුණාම හරියක් වැටෙනවා.එතකොට ඔය Tab එක Close කරලා අළුත් දැන්වීමක් අර කලින් කියපු විදිහටම විවෘත කරන්න.එකපාර ඔක්කෝම දැන්වීම් Click කලාට සල්ලි හම්බුවෙන්නේ නෑ කියන එකත් මතක තියාගන්න ඕනේ.
                                                                ඒ වගේම තමයි ඔයාලා ඔයාගේ යාළුවන්ට මේ විදිහට Neobux හෝ Onbux ගිණුම් හදලා දෙන්න යන්න එපා.මොකද එක පරිගණකයකින් හදන්න පුළුවන් එක ගිණුමක් නිසා.ඒ ඇයි දන්නවාද එයාලා අපි පළවෙනියාට Account එකට Log වෙනකොට අපේ Computer එකේ ඔක්කෝම විස්තර ගන්නවා.ඒ විදිහට ගිණුම් ගොඩක් හදන්න Try කලොත් ඔයාගේ ඔය තියෙන ගිණුමත් නැතිවෙයි.එතකොට ඔයා හොයපු සල්ලිත් අපරාදෙනේ.එතකොට ඔයා කියයි තව ගිනුමක් හදන්න පුළුවන් කියලා ඔව් පුළුවන් නමුත් අර පරන Alert pay Account එකම යොදන්න බෑ.ඒක හින්දා අළුත් Alert pay ගිණුමකුත් ඔයාට හදන්න වෙනවා.ඔන්න Alert pay ගිණුම්නම් ඕන තරමක් හදන්න පුළුවන්.මේකටම කියලා වෙනම Internet යන එක මෝඩ වැඩක් හින්දා ඔයාලත් ඔය නිකන් Internet එකේ කැරකෙන වෙලාවේ මේක කරන්න. Facebook එකේ ඉන්නකොට එහෙම.අනික දැන්වීම් 4 නේ.


No comments:

Post a Comment

FileServe